අප නිව් රිලීස් බීස් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමයි

අප සේවාලාභීන් උදව් කරන්නෙමු ප්‍රශ්න නිරාකරණයට. අවශ්‍යතා සැලසීමට. ගැටලු විසඳීමට.

අපගේ පාරිභෝගිකයින්ගේ අත්‍යවශ්‍ය තොරතුරු තාක්‍ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා උසස් තත්ත්වයේ මෘදුකාංග විසඳුම් සහ ඩිජිටල් අලෙවිකරණ සේවාවන් සැපයීම කෙරෙහි අපි මුළුමනින්ම අවධානය යොමු කර ඇත්තෙමු.

අපගේ සේවාවන්

අපගේ ප්‍රවීණයන් විසින් සපයනු ලබන සේවාවන්.

350+ ව්‍යාපෘති වලින් 99% ක්ම අපේ කණ්ඩායම විසින් තරු 5 ක ඉහල ධනාත්මක ප්‍රතිචාර සමඟ සම්පූර්ණ කර ඇත.

අපගේ ගමන්මග

සේවාලාභීන්

0

+

අප ආයතනයේ උපයාගත් ධනය නම් තෘප්තිමත් පරිභෝගිකයන්ය.

කණ්ඩායමේ පිරිස

0

+

අප ආයතනයේ ශක්තිමත් පවුර නම් අප කණ්ඩායමයි.

ව්‍යාපෘති

0

+

අප සාර්ථකව අවසන් කල ව්‍යාපෘති අපගේ අත්දැකීම් පිළිබිඹු කරයි.

අපගේ උප සමාගම්

සේවා සැපයීමේ ජාලය

New Release Biz

මෙය මෘදුකාංගමය විසදුම් සහ IT සේවාවන් සැපයීම සදහා New Release Biz Holdings (Pvt.) Ltd. මවි ආයතනය යටතේ ආරම්භ වුවකි. එමගින් වෙබ් පිටු නිර්මාණය, UI/UX නිර්මාණය, CMS, E-Commerce, Mobile Apps (Android, IOS & App Gallery) නිර්මාණය, IOT සැකසුම්, SEO, Domain & Web Hosting, Web Mails, Security Implementation, IT උපදේශන වැනි සේවාවන් සපයනු ලබයි.

Cloud Ceylon

විවිධ ක්ෂේත්යන්හි පවතින කාලීන ප්‍රශ්න හදුනාගෙන ඒ සදහා මෘදුකාංග ඔස්සේ විසදුම් ලබාදීම මෙමගින් සිදු කරයි. New Release Biz Holdings (Pvt.) Ltd. මවි ආයතනය යටතේ ආරම්භ වු Cloud Ceylon ආයතනය මේ වනවිට විවිධ ක්ෂේත්‍රයන් සදහා නිමවා අවසන් මෘදුකාංග ගණනාවකටම හිමිකම් කියනු ලබයි. මෙමගින් පාරිභෝගිකයන්ට ඉතාමත් කෙටි කාලයකින් තමන් වෙනුවෙන් නිර්මාණය කල මෘදුකාංගයක් භාවිතයට අවස්ථාව හිමිවෙයි.

iDeal Concepts

කාලයේ තාලයට ගැලපෙන පරිදි Digital මාධ්‍ය ඔස්සේ යම්කිසි ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් පිලිබදව ප්‍රචාරණය iDeal Concepts මගින් සිදු කරනු ලබයි. New Release Biz Holdings (Pvt.) Ltd හි උප සමාගමක් වන මෙය මගින් Graphic Designing, Videography, Content Writing, SMS & Email Marketing, Content Marketing, Social Media Marketing දැන්වීම්කරණය (YouTube, TV & Radio) යන සේවාවන් සපයනු ලබයි.

අපගේ සුවිශේෂත්වය

ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි

අපගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය දේ සැපයීම සඳහා අපි සුවිශේෂී ලෙස ස්ථානගත වී සිටින්නෙමු. ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ලෙස සංකීර්ණ දෑ සරල කොට මෘදුකාංග විසඳුම්, ඩිගිටල් අලෙවිකරණ විසදුම් නියමිත වේලාවට, විශ්වාසවන්තව සහ යොදන මුදලට අනර්ඝ වටිනාකමක් ලබාදීමට වෙහෙසෙයි.
  • අප සතුව පළපුරුදු කණ්ඩායමක් ඇත
  • අපි කවදාවත් වැඩ අත්හරින්නේ නැහැ
  • අපි ප්‍රතිඵල කෙරෙහි නැඹුරු වෙමු
  • අපි ගැටලුව නිවැරදිව හඳුනා ගනිමු
  • එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරමු
  • අපි ගැටලුව වේගයෙන් විසඳන්නෙමු
  • අපි ඒ සෑම එකක් සඳහාම අද්විතීය විසඳුමක් ලබා දෙන්නෙමු
අපේ අත්දැකීම්

ඇයි අපේ අත්දැකීම් වැදගත් වෙන්නේ

අපි ලොව පුරා විවිධ ආයතන සහ පුද්ගලයන් සමඟ වැඩ කර ඇත්තෙමු. අපේ කණ්ඩායම වෘත්තීයමය අත්දැකීම් සහිත පිරිසකගෙන් සමන්විත වේ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අවුරුදු 7 ක් පමණ අප සමඟ වැඩ කර ඇත. ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා අවබෝධ කර ගැනීමේදී ඔවුන්ගේ ජාත්‍යන්තර අත්දැකීම් අපට විශාල වාසියක් ලබා දේ.

මෘදුකාංග විසඳුම්

IT සේවාවන්

Digital අලෙවිකරණය

අප කල ව්‍යපෘති කිහිපයක්

පරීක්ෂා කිරීම සඳහා අප කල ව්‍යපෘති කිහිපයක විස්තර පහතින් තිබේ

සේවාලාභින් අප ගැන තැබූ සටහන්

අප ලබාදුන් සේවාව පිලිබදව සේවාලාභින්ගේ තෘප්තිමත් බවේ සටහන

සේවාවන් ගැන ඔබ තෘප්තිමත්ද?
අපව Subscribe කරන්න

අපගේ Offers සහ අනෙකුත් යාවත්කාලීන කිරීම් ගැන තොරතුරු ලබාගැනීම සදහා
දැන්ම අපව Subscribe කරන්න අමතක නොකරන්න.