යම් ආයතනයක්, පුද්ගලයෙක් හෝ යම්කිසි කාර්යයක් විස්තරාත්මකව පෙන්වීමට වෙබ් පිටු නිර්මාණය කරයි.
Websites සහ Mobile apps සදහා වන පසුතල නිර්මාණය UI/UX ලෙස හදුන්වනු ලබයි.
දිනපතා අලුතින් content එකතු වන Bloggers වැනි website නිර්මාණය Content Management System ලෙස හදුන්වයි.
අන්තර්ජාලය හරහා යම් භාණ්ඩ හෝ සේවා විකිනීමට අදාළ eBay වැනි website, eCommerce ගණයට අයත් වේ.
Android, IOS & App Gallery සහිත ස්මාර්ට් දුරකතනවල විවිධ කාර්යයන් පහසුකිරීමට යොදාගන්නා app නිර්මාණය මෙහිදී සිදුවේ.
විවිධ කාර්යයන් පහසුකිරීමට එකිනෙකට සම්බන්ධිත පරිගණක උපාංග යොදාගෙන සිදුකෙරෙන නිර්මාණ Internet of Things මගින් නිර්මාණය වේ.
Google වැනි සෙවුම් පද්ධති වල යම් නිර්මාණයක් සදහා ඉදිරිපෙළ ස්ථානයක් ලබාදීම Search Engine Optimization මගින් සිදුවේ.
යම් වෙබ් නිර්මාණයක් අන්තර්ජාලයේ පෙන්වීමට අවශ්‍ය ඉඩකඩ ලබාගැනීම Web Hosting ලෙසත්, ඒ සදහා යොදන ලිපිනය Domain Name ලෙසත් හැදින්වේ.
තම ආයතනයේ නම හෝ පුද්ගල නාමයක් සහ අවසානයට @ සමග Domain Name යොදාගනිමින්, (උදා ලෙස jerom@abc.com) Web Mail නිර්මාණය කරනු ලබයි.
යම් වෙබ් නිර්මාණයක හුවමාරු වෙන සංවේදී දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීමට යොදන යෙදුම් Security Implementation නම් වේ.
යම් ආයතනයක තොරතුරු තාක්ෂණය භාවිතයේදී ඇතිවන තාක්ෂණික සහ ප්‍රයෝගික ගැටළු විසදීමට අවශ්‍ය තාක්ෂණික උපදේශන ලබාදීම IT උපදේශන ලෙස හදුන්වයි.
ආයතනයක හෝ පුද්ගල චරිත නිරුපණයට හෝ ප්‍රචාරණයට අවශ්‍ය Logos, Banners, Posters වැනි දෑ නිර්මාණය Graphic Designing නම් වේ.
ආයතනයක හෝ පුද්ගල චරිත නිරුපණයට හෝ ප්‍රචාරණයට අවශ්‍ය Video නිර්මාණ සැකසීම Videography නම් වේ.
ආයතනයක හෝ පුද්ගල චරිත නිරුපණයට හෝ ප්‍රචාරණයට අවශ්‍ය නිර්මාණශීලි අදහස් වචනයට නැගීම, Content Writing ලෙස හදුන්වයි.
යම් ව්‍යාපාරයක හෝ පුද්ගලයෙක්ගේ ප්‍රචාරණයට SMS සහ Email පණිවිඩ යොමු කිරීම SMS & Email Marketing නම් වේ.
යම් ව්‍යාපාරයක හෝ පුද්ගලයෙක්ගේ ප්‍රචාරණයට යම්කිසි නිර්මානකරුවෙක්ගේ Content එකක් මත සිදුකරන දැන්වීම්කරණය Content Marketing ලෙස හදුන්වයි.
යම් ව්‍යාපාරයක හෝ පුද්ගලයෙක්ගේ ප්‍රචාරණයට Social Media හරහා ප්‍රචාරණය ලබාදීම, Social Media Marketing නම් වේ.
යම් ව්‍යාපාරයක හෝ පුද්ගලයෙක්ගේ ප්‍රචාරණයට YouTube, Television සහ Radio හරහා වෙළද දැන්වීම් පළකිරීම Advertising නම් වේ.